පුබුදු, රංගන ශිල්පිනී වීනු සමග දරු සුරතල්

By  |  0 Comments

රංගන ශිල්පී පුබුදු හා මාෂිගේ විවාහය පසුගිය කාලයේ බොහෝ සෙයින් කතාබහටලක්වුනා.

කොහොම වුණත් පුබුදු, රංගන ශිල්පිනී වීනු සමග දරු සුරතල් බලන ඡායාරූප පෙළක් මේ දිනවල මාධ්‍යයේ හුවමාරුවනවා.

තොරතුරු වාර්තාවන්නේ එම ඡායාරූප තිරගතවීමට නියමිත චිත්‍රපටයක මුහුරත් උළෙලක් සදහා ලබාගත් ඡායාරූප පෙළක් බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *