‘Red Carpet’ Presenter Boston Lanka Red Carpet හරහා ඔබ හමුවට එන ඇය එක්ක අපි පුංචි කතාබහක් කරන්න හිතුවා. ඔයා ගැන පුංචි හඳුන්වාදීමක් කරලම ඉමු?...
රැකියාවක නිරතවන අතරේ විනෝදාංශයක් ලෙස මෝස්තර නිරූපණයේ යෙදෙන මේ රුවැත්තිය නමින් ශෆිකා අලී. පුංචි තිරයේ ඔබ නිතර දැකපු ජනප්රිය වෙළෙඳ දැන්වීම් කිහිපයකින් ද ඔබ...