Nishadi

By  |  0 Comments

ජීව විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන අතරතුර ම විනෝදාංශයක් විදිහට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පැමිණි නිසදි කාරියවසම්  අද වන විට ඔබ කවුරුත් හොදින් දන්නා නිරූපිකාවක් ලෙස ජනප්‍රියයි.ගීතමය රූප රචනා  කිහිපයකින්ද ,වෙළද දැන්වීම් කිහිපයකින්ද පුංචි තිරයේ දී ඇයව ඔබට හමු වනවා ඔබට මතක ඇති. නිසදි වඩාත් කැමති විලාසිතා කිහිපයකින් මෙසේ ඔබ හමුවට පැමිණෙයි…

Model – Nisadi Kariyawasam
Make-up – Thilini Nimeshika
Photography – R.D Silva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *