Bhagya Sooriyabandara

By  |  0 Comments

නිරෑපණ ක්ෂේත්‍රයේ ගමනක් යන හුරුබුහුටි නිරෑපණ ශිල්පීනීය “Bhagya Sooriyabandara”

“මම හිතන විදියට නිරූපණ ශිල්පිණියකට ගොඩාක්ම වැදගත් වෙන්නේ ඇගේ හැසිරීම් රටාව. මොකද අපි කොතන කොහොම හිටියත් හැමෝම බලන්නේ අපේ හැසිරීම. ඒ නිසා අපි හැමෝමත් සමග සුහදව,පිළිවෙලකට වැඩ කරන්න ඕනෙ.”

භාග්‍යා සූරීයබණ්ඩාර..

Boston Lanka ඔබට පිරිනමන Dreamy world E Magazine සමඟ කල කතාබහකදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *