ධනංජි තාරුකා යුග දිවියට….

By  |  0 Comments

ධනංජි තාරුකා කියන්නේ කෙටි කලකින් ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත චරිතයක්.

ආදරවන්තයින්ගේ දිනය මෙවර නම් ධනංජිට අමතක නොවන දවසක් වෙලා.

මොකද වරස එක හමාරක පමණ සිට තමන්ගේ පෙම්වත් වුණ සුදම් දෙව්නකගේ බිරිඳ වීමේ වාසනාව අද ධනංජිට හිමි වුනා.

ව්‍යාපාරිකයෙකු වු සුදම් සහ ධනංජිගේ විවාහ මංගල්‍ය අද පැවැත්වුණේ අපේ ගම පරිශ්‍රෙය්දී.

කොහොම වුණත් ධනංජි-සුදම් යුවළට බොස්ටන් ලංකා වෙතින් නව යුග දිවියකට උණුසුම් සුබ පැතුම්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *