මාධවී-මිලාන්, අකිල -එමී, සජිත්-බුවිනි යුවළ තිදෙනාගේ විවාහය එකම දිනකදී

By  |  0 Comments

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ පුතුන් දෙදෙනා සහ දියණිය ළඟදීම විවාහ වීමට නියමිතයි.

මාධවී-මිලාන්, අකිල -එමී, සජිත්-බුවිනි යුවළ තිදෙනාගේ විවාහය එකම දිනකදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් බව බොස්ටන් ලංකා වෙත වාර්තා වුණා.

විවාහයට පෙර ඔවුගේ සමීපතමයින් පිරිසක් ඔවුන්ට ලබාදුන් bride to be සාදයේ ඡායාරූප පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *