By  |  0 Comments

ධනංජය සිරිවර්ධන කිව්වාම සිහියට එන්නේ හෙන හැන්ඩ්සම් කොල්ලෙක්. ඒත් අපිට ධනංජය වගේම සුන්දර කාන්තා ඡායාරූප කිහිපයක් හමුවුණා.

අපි දන්න තරමින් ධනංජයට සහෝදරියකුත් නෑ. එත් ධනංජයගේම කපාපු පළුව.

හොඳට බලන්නකෝ මේ ඇත්තටම කවුද කියලා.

මේ ඉන්නේ ධනංජය සිරිවර්ධනම තමයි.

ධනංජය මෙහෙම ගෑනු විලාසිතාවට මාරු වෙන්නේ සිල්ලර සමනල්ලු කියන ටෙලි නාට්‍යයේ රූගතකිරීමකට. මේ විපරියාසේ කරලා තියෙන්නේ වාසනා බණ්ඩාර කියන මේකප් ආර්ටිස්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *