තාරුකා වන්නිආරච්චි යුගදිවියට!
By |
0 Comments
නව පරපුරේ රංගන ශිල්පිනියක ලෙසින් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් තාරුකා වන්නිආරච්චි පසුගියදා යුගදිවියට පිවිසියා.
ඇය අතගත්තේ කලක් තිස්සේ ඇයගේ පෙම්වතාවූ ජනක සමගයි.
මෙම වසරේ ඇගේ විවාහය සිදුවනබවට පසුගිය ඔක්තෝබර් මස ඇය මාධ්‍ය වෙත හෙළි කර තිබූ අතර ඒ ගැන වැඩි විස්තර ඇය මින් ඉහත හෙළි කර තිබුනේ නැහැ.
විවාහයෙන් පසු රංගන ජීවිතයෙන් තරමක් ඈත්වන නමුත් මුළුමනින් ඉවත් නොවන බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.
කොහොම වුණත් තාරුකාටත් ජනකටත් බොස්ටන් ලංකා අපේ උණුසුම් සුබපැතුම්…..














