අලුත් Fashion Try කරන්න කැමති ඇය- Dilu Akarsha

By  |  0 Comments

“මේ ක්ෂේත්‍රය හොඳයි හරි විදිහට වැඩ කරගෙන ඉන්නවනම්”

මේ විදිහට නිරෑපණ ක්ෂේත්‍රය ගැන අදහසක් ඇය තමයි මේ ඔබට පෙනෙන්නේ..

ඇය නුවර පුරවරයේ රෑමත් බවින් කිරැලු පලදවන Kandy Queen හී අවසන් 10 දෙනා අතරට තේරි පත්ව හොඳ අත්දැකිමක් තමන්ගේ නිරෑපණ දිවියට එකතු කරගත්තා.

ක්ෂේත්‍රයේ අවුරුදු තුනක පලපුරුද්දක් ඇති ඇය චිත්‍රපටි වගේම වෙළඳ දැන්විම් වලටත් ඇගේ රුවින් හා දක්ෂතාවයෙන් දායක වෙනවා.

ඊට හොඳම නිදසුනක් විදිහට ඇය හිරැ ටීවී හී විකාශනය වන “සංසාරණි” ටෙලි නාට්‍යයට ලබාදුන් දායකත්වය ගැන කියන්න පුලුවන්.

මෙලනි ෆ්‍රිසන්කෝටන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *